අඩ් 10.5 mazda bongo brawny 10.5 lorry WL 2499cc එන්ජින් එක අඩි 6 උස කැනපිය ටයර් 3ක් 100% අනිත් 80% ඉන්ජෙක්ටර් නොසෙල් දාල හදල තියෙන්නෙ කැනපිය අලුතෙන් ගසා ඇත සම්පූර්න මැක්කොයිල් දාලා දෙපැත්ත අරින්න පුලුවන් තට්ටුවෙ දිරුම් වලට තහඩු ගහල හදල තියෙන්නේ මූනෙ දිරුම් සියල්ල හදල තියෙන්නේ වීස්ක්‍රීන් එක අලුතෙන් දාල තියෙන්නේ ස්පෙයාවීල් දෙකම හොදයි ඩිකියක් වෙනම ගහල තියෙන්න්නෙ පේන්ට් එක 90% සශ්පෙන්ශන් සම්පූර්න ඔක්කොම හදල තියෙන්නේ ලීටරේට 12km යන්න පුලුවන් චැසියටම ගලවලා පේන්ට්කරල තියෙන්නේ AC එකේ එලියෙ ෆෑන් එක ගිහින් තියෙන්නේ ක්ලච් පොම්ප දෙකම අලුතෙන්ම දාල තියෙන්නේ ඉස්සාරහා රේසර් ගහල තියෙන්නේ ජැක් වීල්බ්‍රශ් සියල්ල ඇත මේ ඔක්කෝගෙම බිල් සහ හදපු දින km ගනන් සියල්ල ලියල තියෙන්නෙ අඩුපාඩු කිසිම දෙයක් නෑ මාසෙට 3000km දුවන වාහනයක් Options: AIR CONDITION, POWER STEERING, POWER MIRROR, POWER WINDOW