මීගමුව දෙමන් හන්දිය මීගමු මීරිගම බස් පාරට මීටර් 500යි. කටුනාකය ගුවන්තොටුපල විනාඩි 15යි. මීගමුව මාරිස්ටලා විදුහල අසලට විනාඩි 10යි. මාරිස්ටලා ප්රාථමික විදුහල අසලට විනාඩි 5යි. කටාන ප්රාදේශීය ලේකම් කාර්යාලයට 1kmයි. පැය 24 පුරාම ආරෂිත පහසුකම් හා පිහිනුම් තටකයක් ද,සහිතව කාපට් කරන ලද පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය ,නලජලය ,තෙකලා විදුලිය පදිංචිටයට හා ආයෝනයට නිස්කලන්ක වටපිටාවක් ගහකොළ වලින් පිරුණ තැනක් වෙන්කරක්ගැනීමට රු 100,000/=යි. මූලික ගෙවීම 40%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න මූලික ගෙවීම 30%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න (H.N.B finance) මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට වාරික 40කින් පහසුගෙවීමේ ක්රමයට ගෙවන්න මූලික ගෙවීම 30%ගෙවා ඉතිරියට වසර 05කින් ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී දින 07ක් ඇතුලත ගෙවා නිමකිරීමේදී 12%වට්ටමක් (මෙම දීමනාව 26/10/15 දක්වා පමණයි.) මූලික ගෙවීම 30%හෝ වැඩිපුර ...