නිරවුල් ඔප්පු අනුමත පිඹුරු පත් ප්රදේශිය සභා අනුමැතිය තෙකලා විදුලිය නළ ජලය පුළුල් ප්රවේශ මාර්ග දිව්ලපිටිය ටවුමට විනාඩි 10න් ලගාවිය හැක මීගමුව නගරයට විනාඩි 10න් ලගාවිය හැක මිගමුව දිව්ලපිටිය බස් පාරට මිටර් 100යි වට්නාකම එකවර ගෙවිමේදී විසේෂ වට්ටම් ලබාදෙනු ඇත මුලික ගෙවිම වටිනාකමින් 40% යි ඉතිරිය පොලි රහිතව මාස 24ක් ගෙවන්න පුළුවන් බැංකු ණය පහසු කම් සකසා දිය හැක වැඩි විස්තර දැනගැනීමට දැන්ම කතා කරන්න