Delizia D200ACR 20L Air Coole (Used, safe & best condition) Current heat එකට shape එකේ room එක cool කරගන්න නියම item එක. Current bill එකත් ගොඩක් අඩුවෙන් යන්නේ (120W පමණයි). Condition: Used - minimum use කරලා තියෙන්නේ, 100% working condition. Controls: Touch control panel එක සහ Original Remote control. Power: 120W (Current bill එක යන්නේ නැති තරම්, inverter/UPS වලට වුනත් connect කරන්න පුළුවන්). Capacity: 20L Water Tank (වතුර පිරෙව්වම ගොඩක් වෙලාව දිවුවැකි). Key Features: 3 Speed settings (Low, Medium, High) Ionizer mode (Air filter/purifier feature) Left-Right swing & Timer settings Castors/Wheels තියෙන නිසා ලේසියෙන්ම එක තැනක ඉඳන් තව තැනකට move කරන්න පුළුවන්.