මාදිලිය: ZTE Blade A73 5G (ZTE 7060) රැම් (RAM): 4 GB ස්ටෝරේජ් (ROM): 128 GB කැමරාව: 50 MP + 2 MP (Dual Camera) තිරය: අඟල් 6.52 HD+ බැටරිය: 5000 mAh ජාල තාක්ෂණය: 5G සහ 4G තත්වය: පෝන්නෙක හොද තත්වයේ පවතී කිසිම ලෙඩක් නෑ ඩිස්ප්ලේ එකේ පොඩි ඩැමෙජ් එකක් තියෙනව මගේ අතින් බිම වැටිල වෙන අවුලක් නෑ ඩිස්ප්ලේ එක දාල දෙනවනම් Rs.21999 ඩිස්ප්ලේ එක දාන්නෙ නැතුව Rs.17999