tre.gif
Sell faster
Buy smarter
  1. All ads
  2. Home, Furniture & Appliances
  3. Home Appliances
Colombo, Moratuwa, 24/10
1 views

Innovex Refrigerator

Used
Condition
වගකීම් සහතිකය සහිතව සුපිරි තත්වයේ innovex ෆ්‍රිජ් එකක් ඉක්මනින් විකිණීමට ඇත. නිවසේ පාවිච්චි කරන ලද, ඉතා හොඳින් වැඩ කරන ෆ්‍රිජ් එකක් මුදල් හදිසියක් නිසා විකුණනු ලැබේ. කිසිදු දෝෂයක් නොමැත. සන්නාමය: Innovex තත්වය: 100% හොඳම තත්වයේ ඇත. වගකීම් කාලය: තවමත් වගකීම් සහතිකය (Warranty) ඉතිරිව ඇත. (Warranty Card එක ලබා දිය හැක) මිල: රු. (මිල ගණන් තරමක් සාකච්ඡා කරගත හැක) ස්ථානය: Moratuwa මිලදී ගැනීමට කැමති අය පමණක් අමතන්න.
Innovex Refrigerator
Report Abuse
Safety tips
  • Avoid paying in advance, even for delivery
  • Meet with the seller at a safe public place
  • Inspect the item and ensure it's exactly what you want
  • Make sure that the packed item is the one you've inspected
  • Only pay if you're satisfied
frame_left.gif