Computer එක slow ද? windows ගැටලුද?
ඔබේ පරිගණකයට අවශ්‍ය සේවාව දැන් මොරටුවේ imperial idea වෙතින්!
අපගේ සේවාවන්:
windows installation සහ driver setup
desktop cleaning සහ servicing
ram / ssd upgrades
slow වෙන computers පරීක්ෂා කිරීම
වැඩ ආරම්භ කිරීමට පෙර අවශ්‍ය සේවාව සහ ගාස්තුව ඔබට දැනුම් දී, ඔබේ අනුමැතියෙන් සිදු කරනු ලැබේ.
මොරටුව
call / whatsapp:
|
ඔබේ computer එකේ ගැටලුව අපට whatsapp කරන්න. පැමිණීමට පෙර වේලාවක් වෙන් කරගන්න.
imperial idea
printing • stationery • computer services
#imperialidea #moratuwa #computerrepair #computerservice #ssdupgrade