🏍️ Hero Splendor iSmart( 2014) විකිණීමට 🏍️🔥 ✅ Model: Hero Splendor iSmart ✅ Year: 2014 ✅ එන්ජින් ධාරිතාව: 100cc / 110cc ✅ i3S (Idle Stop-Start System) තාක්ෂණය සහිතයි (ඉන්ධන පිරිමැසුම්දායකයි). ✅ Engine: හොඳ තත්ත්වයේ ✅ Orjinal Book: ඇත ✅ Bike එක daily use කරන්න පුළුවන් තත්ත්වයේ 💰 මිල - 230000/= (මිල සාකච්ඡා කළ හැක) 📍 Location: මොනරාගල