තණමල්විල – සූරියආර ප්‍රදේශයෙන් අක්කර 2ක තේක්ක වගා ඉඩමක් විකිණීමට! මුළු ඉඩම ලක්ෂ 19යි! ස්ථානය: සූරියආර, තණමල්විල ප්‍රදේශය, මොනරාගල දිස්ත්‍රික්කය. ස්වභාවික හරිත පරිසරයක පිහිටි, කලින් තේක්ක වගාවක් පවත්වාගෙන ගිය අක්කර 2ක ඉඩමක් විකිණීමට ඇත. ඉඩමේ විශේෂත්වයන් කලින් තේක්ක වගාවක් තිබූ ඉඩමකි. තේක්ක ගස් කපා ඇති නමුත් මුල් සහ කඳ කොටස් තවමත් පවතින අතර ඒවායින් නැවත අංකුර හටගනී. නැවත තේක්ක වගාවක් ආරම්භ කිරීමට හැකියාව ඇත. පවතින අංකුර වර්ධනය කිරීම හෝ අලුතින් තේක්ක පැළ සිටුවීම සලකා බැලිය හැක. පැරණි, විශාල කොහොඹ ගස් රැසක් ඇතහොඳින් වැඩුණු කොහොඹ ගස් පවතී. කාපට් පාර ඉඩමටම අක්කර 2ක විශාල ඉඩමකි – පර්චස් 320. කෘෂිකාර්මික වගාවක්, දැව වගා ව්‍යාපෘතියක් හෝ දිගුකාලීන ඉඩම් ආයෝජනයක් සඳහා සලකා බැලිය හැක. මුළු ඉඩමේ මිල: රු. 1,900,000 (ලක්ෂ 19යි) පර්චසයක මිල: රු. 5,938ක් පමණි. Google Maps Location: වි ...