Mitsubishi Lancer Cs මැනුවල් ගියර් අලුතින් පේන්ට් කර ඇත.. එන්ඡින් තත්වය සහ ධාවන තත්වය 100% අලුත් ටයර් හතර ... Accident නැති සුපිරිම වාහනයක් .... 🚫 ටින් බොඩි .... 👊 Showroom Condition ✨️✨️ A/C හොදටම වැඩ ... 📌 ඔර්ඡිනල් ගම් මූට්ටුවේ ඉදලම තියනවා .... Location : Wellawaya 🔰 ඇවිල්ලා පැදලම බලන්න .... ☺️ පරීක්ෂාවෙන් පසු මිලේ වෙනසක් කරන්නම් .... 💸 විමසීම 📲 Options: AIR CONDITION, POWER STEERING, POWER MIRROR, POWER WINDOW