AXIS 757 – 5 Thread Overlock Sewing Machine විකිණීමට හොඳ තත්ත්වයේ පවතින AXIS 757 නූල් 5 Overlock මැෂිමක් විකිණීමට ඇත. ✅ ඉතා හොඳ ක්‍රියාකාරී තත්ත්වයේ ඇත. ✅ කිසිදු ලෙඩක් හෝ දෝෂයක් නොමැත. ✅ හොඳින් ක්‍රියා කරයි. ✅ Table සහ Stand සමඟ ලබාදේ. 📍 ස්ථානය: මිනුවන්ගොඩ 💰 මිල: රු. 70,000/- 📞 වැඩි විස්තර සඳහා අමතන්න සැබෑ අවශ්‍යතාවයක් ඇති අය පමණක් විමසන්න.