22-inch LED Monitor එකක්. Display එක සහ Monitor එක හොඳින් වැඩ කරනවා. Back panel එකේ පොඩි issue එකක් තියෙනවා, නමුත් භාවිතයට කිසිදු විශාල ගැටලුවක් නැහැ. Gaming, Office වැඩ සහ සාමාන්‍ය භාවිතයට සුදුසුයි. සාධාරණ මිලකට ලබාදෙමි 22-inch LED monitor in good working condition. Display is clear and everything works properly. There is a minor issue with the back panel, but it does not affect the monitor’s functionality. Suitable for gaming, work, studies, and everyday use. Available at a reasonable price.