*FOR SALE RESIDENTIAL PROPERTY - 4KM TO MAWANELLA TOWN* Commercial property on a rectangular shaped land with a two-storey building. Equipped with electricity, water, telephone, toilet & kitchen facilities and a spacious garden. Ideal for residence, office, tuition class or business. *විකුණුමට ඇත - නේවාසික දේපල - මාවනැල්ල නගරයට විනාඩි 10ක දුරින් * මාවනැල්ල ගම්පොල ප්‍රධාන මාර්ගයට මුහුණලා, දෙමහල් ගොඩනැගිල්ලක් සහිත වාණිජ/නේවාසික දේපලකි. විදුලිය, ජලය, දුරකථන, වැසිකිළි සහ මුළුතැන්ගෙයි පහසුකම් සහ විශාල ගෙවත්තකින් සමන්විතය. නේවාසික, කාර්යාල, උපකාරක පන්ති හෝ ව්‍යාපාර කටයුතු සඳහා වඩාත් සුදුසුය.