⭕හොඳම තත්වයේ ඉසුසු ටිපර් රථය විකිණීමට⭕ 🛑LC-3*** 🛑ටිපින්/ඩ්රම්ප් ට්රක් 🛑ඔර්ජිනල් ටිපරHF1 එන්ජිම 💯 🛑NKR66E චැසි 🛑උඩ දුනු 🛑බොක්ස් චැසි 🛑A/C 🛑ටයර් අළුත් 🛑බැට්රි 💯 ඔර්ජිනල් වාහනයකි.එන්ජින් 💯 යි. තට්ටු හොඳයි🤭චැසි ගහලා නෑ..🤭ලංකාවෙ ටිපර් කරපුවා නෙවේ🤭ඕනෙ බාස් කෙනෙක් අරන් ඇවිත් බලන්න😁අංග සම්පූර්ණයි😍 හොඳම වාහනයක් සොයන්නෙකුට😘 මිල- 10850000/=(ලක්ෂ 108.50/=) ලක්ෂ 60 පමණ හෝ වඩා ෆිනෑන්ස් ලබා ගත හැක.. මතුගම,අගලවත්ත තියෙන්නෙ.. පරීක්ෂා කර බලා මිල සාකච්ඡා කල හැක ️⃣ Options: AIR CONDITION, POWER STEERING, POWER WINDOW