සුපිරියක් සොයන්නෙකුට... අලුත් පේන්ට්, අලුත් රෙදි ෂීට්.. අලුත් ටයර්.. වගකීමක් සහිත අලුත් බැටරියක්.. එන්ජින් 100% රනින් 100%.. කරන්න කිසිවක් නෑ. ගත්ත පැද්දා... සම්පුර්ණ මිල 985000/= මූලික ගෙවීම 220000/=. දැනට ෆිනෑන්ස් මුකුත් නොමැත. ෆිනෑන්ස් පහසුකම් එක් දිනකින් සලසා දීමට පුළුවන්.. තියෙන්නේ මතුගම TP