tre.gif
Sell faster
Buy smarter
  1. All ads
  2. Electronics
  3. Computer Accessories
  4. Vga Computer Accessories
Kalutara, Matugama, 04/10
1 views

Galax GTX 960 2GB GDDR5 Graphics Card

Used
Condition
GALAX GeForce GTX 960 2GB GDDR5 Dual Fan Graphics Card එකක් හදිසි අවශ්‍යතාවයක් නිසා විකිණීමට ඇත. Brand – GALAX Model – GTX 960 2GB VRAM – 2GB GDDR5 Cooling – Dual Fan මම මේ VGA එක භාවිතා කරමින් හිටියේ. මේ දක්වා කිසිම ප්‍රශ්නයක් නැතුව හොඳින් වැඩ කරලා තියෙනවා. දැනට PC එකෙන් remove කරලා තියෙන නිසා photos වල තියෙන විදිහට තමයි ලබාදෙන්නේ. තැපෑලෙන් යවන්න පුළුවන්. හොඳින් pack කරලා යවන්නම්. මිල – Rs. 19,500 (Negotiable) Contact Serious buyers only.
Galax GTX 960 2GB GDDR5 Graphics CardGalax GTX 960 2GB GDDR5 Graphics Card
Report Abuse
Safety tips
  • Avoid paying in advance, even for delivery
  • Meet with the seller at a safe public place
  • Inspect the item and ensure it's exactly what you want
  • Make sure that the packed item is the one you've inspected
  • Only pay if you're satisfied
frame_left.gif