Toyota noha cr41 නිෂ්පාදිත 1997 රෙජිස්ටර් 2000 ඔටො ගියර් දොර 4 2C මොල්ලි එංජින් ඒ/සි වැඩ ඔරිජිනල් බොඩි එන්ජින් පෙන්ට් රනින් රොටේටබල් සීට් සහ ඇලෝවීල් ඇත. ජපානයෙන් ආනයනය කල තත්වයටම ඇත. වෙල්ඩින් ලාම්පුවක් එකම තැනකටවත් තබා නෙමැත. ඔරිජිනල් වාහනයක් සොයන්නෙකුට පමණයි. වාහනය පරික්ෂා කිරීමෙන් පසුව මිල ගණන් සාකච්ඡා කල හැක. Options: AIR CONDITION, POWER STEERING, POWER MIRROR, POWER WINDOW