Kuweni Secret - Sandalwood & Kasthuri Kaha Face Pack (50g) ස්වභාවිකව පැහැපත් දිදුලන සමක් ලබාගන්න! ඔබේ සමේ සුන්දරත්වය රැකගනිමින් පිරිසිදු, නැවුම් සහ දීප්තිමත් පෙනුමක් සඳහා හඳුන්වා දෙන 100% ස්වභාවික ආයුර්වේද නිෂ්පාදනයකි. අඩංගු ස්වභාවික ද්‍රව්‍ය: සුදු හඳුන් කුඩු (White Sandalwood) - සමට සුවපහසුව සහ නැවුම් බව කස්තුරි කහ (Kasthuri Kaha) - සම පැහැපත් කර දීප්තිමත් කිරීමට මුල්තානි මිට්ටි (Multani Mitti) - අතිරික්ත තෙල් සහ කුණු ඉවත් කිරීමට වෙනිවැල් (Venival) - පැහැපත් සමට ප්‍රතිලාභ / Benefits: සම පැහැපත් කිරීම - Skin Brightening / Whitening කුරුලෑ පාලනය - Acne Control ස්වභාවික දිදුලන බව - Natural Glow තෙල් පාලනය 100% Natural | No Chemicals | Ayurvedic සියලුම සම වර්ග සඳහා සුදුසුයි (All Skin Types) බර - 50g