tre.gif
Sell faster
Buy smarter
  1. All ads
  2. Vehicles
  3. Motorcycles & Scooters
  4. Electric Motorcycles
  5. Yadea Electric Motorcycles
Matara, Matara City, 22/10
1 views

Yadea Aima Liberty 2026 Motorbike (Used)

Local Used
Condition
Make
2026
Year of Manufacture
8000km
Mileage
1cc
Engine Capacity
මේ bike එකේ 1200W motor එකක් සහ 72V 26Ah graphene battery එකක් තියෙනවා. එක charge එකකින් කිලෝමීටර් 90කට වැඩි දුරක් යන්න පුළුවන්. ඒ වගේම පැයට කිලෝමීටර් 60ක පමණ උපරිම වේගයක් ලබාගන්න පුළුවන්. ⚡ Disc brakes, hydraulic suspension, tubeless tyres සහ LED lighting වගේ විශේෂාංගත් මේ bike එකේ තියෙනවා. ඒ විතරක් නෙවෙයි, reverse mode එකක් සහ 18L storage space එකකුත් තියෙනවා. දිනපතා ගමන් බිමන් යන්න වගේම business වැඩකටයුතු සඳහාත් මේක හොඳ electric bike එකක්. AIMA Liberty — Electric Power, Modern Style, and Freedom to Ride! 🏍️⚡
Yadea Aima Liberty 2026 Motorbike (Used)Yadea Aima Liberty 2026 Motorbike (Used)
Report Abuse
Safety tips
  • Avoid sending any prepayments
  • Meet with the seller at a safe public place
  • Inspect what you're going to buy to make sure it's what you need
  • Check all the docs and only pay if you're satisfied
frame_left.gif