ඇත්තම කිව්වොත් මේක මම හරිම ආසාවෙන් ගත්ත එකක්, ඒත් වැඩත් එක්ක කාර්යබහුල වුණ නිසා පාවිච්චි කරන්න වෙලාවක් ලැබුණෙම නැහැ. උපරිම වුණොත් 3 පාරක් වගේ තමයි පාවිච්චි කරන්න ඇත්තේ. ඒ නිසා කිසිම සීරීමක්වත් නැතුව අලුත්ම තත්ත්වයෙන් (Brand new condition) තියෙනවා. market price - RS 52,900 ✅ Foldable & Compact: Ergonomic design for better grip and easy packing. ✅ 215mm Extendable Rod: Built-in rod for wider backgrounds and unique angles. ✅ Magnetic Fill Light: Double-sided light with adjustable brightness and color filters. ✅ Multi-Functional Wheel: One-handed control for brightness (press) and focal length (slide). ✅ Intuitive Panel: Clear indicators to easily view and switch shooting modes. ✅ Landscape & Portrait: Switch between orientations instantly with a single press. ✅ Intelligent Modes: ZY Cami app provides Smart follow, Timelapse, and guided ...