එන්ජින් 100% රනින් 100% බෝඩ් 100% ඩිකී රූම් එන්ජින් රූම් 100% දිරුම් කිසිවක් නැත Ac බ්ලොවර් වැඩ ඇන්රොයිඩ් tv ,සබ්බුපර්, රිවස් කැමරා, පෝන් චාජර්, vip ලයිට් ඇජස්ටබල් සිට් සීට් බෙල්ට් ඇත ඔර්ජිනල් ඉන්ටිරියර් සියලුම මීටර් ලයිට් සියල්ල වැඩ අලුත් බැටරි හෑන්ඩ් බ්රේක් වැඩ ජපන් ඇලෝවිල් ෆුල් මොඩිෆයි අලුත් ටයර් 75% තෙල් 1L=15km දාවනය කල හැක පොත ඔර්ජිනල් සියළුම ලියකියවිලි නිරවුල් ලයිසන් ඉන්සුරන්ස් 2027.12දක්වා ඇත හායිවෙ දාවනයටඉතා සුදුසුයි 100% සුපිරි කාර් එකකි ♥️♥️♥️ ලීසිං නොමැත මාතර ටවුන් Tell 965000/= lancer C12 Options: AIR CONDITION