ප්‍රවාහන ක්ෂේත්‍රයේ පෙරලිකාර සන්නාමය වන මහේන්ද්‍ර රථ වාහන ලංකාවට ගෙන්වා බෙදාහරින " IDEAL Motors " පුද්ගලික සමාගම වෙතින් හදුන්වාදෙන නවතම " Mahindra Bolero Maxx Pik - Up " 💥 ලීටරයකට කිලෝමීටර 15.5 ක උපරිම ඉන්දන කාර්‍යක්ෂමතාවයක් සහ ලීටර් 45 ක ඉන්දන ටැංකිය. 💥 නිව්ටන් මීටර් 200 ක් සහ හෝස් පවර් 70 ක් සහිත, සිලින්ඩර් 4 ක, 2523 CC, ගියර් 5 කින් සමන්විත බලසම්පන්න එන්ජිම. 💥 විශාල භාණ්ඩ ප්‍රමාණයක් පහසුවෙන් ප්‍රවාහනයට අඩි 8යි අඟල් 7ක් දිග,අඩි 5යි අඟල් 6ක් පළල විශාල කාගෝ තට්ටුව සහ උඩු දුනු පද්දතිය. 💥 6 ආකාරයකට වෙනස් කල හැකි Headrest සහිත සුවපහසු රියදුරු අසුන. 💥 ඉන්දීය කර්මාන්තශාලාවේදීම සවිකරනලද හීටරය සහිත Fast Cooling AC පද්දතිය. 💥 පුලුල් පරාසයක දත්ත ඇතුලත් අති නවීන Digital meter පද්දතිය. 💥 ආරක්ෂාකාරී රාත්‍රී ගමනකට පහසුව සලසන Turn Safe Light පහසුකම. 💥 රියදුරු පහසුව සලසන Reverse Park Sensor පහසුකම. 💥 වසර 𝟯 ක හෝ කි.මී. 𝟭𝟬𝟬,𝟬𝟬𝟬ක අයිඩියල් මෝටර්ස් ...