ඉතාමත් හොඳ තත්වයේ තියෙන (Mint Condition - 9.5/10) personal camera s එකක්. Brand new ගත්තේ Camera fine vision එකෙන්. Photography Beginners ලට Package Details: Canon EOS 1500D Camera Body Shutter Count: Very Low (Clicks 7,000 යි!) කිසිම error එකක් නැහැ, Body එක සුපිරිම condition එකේ තියෙනවා. Canon EF-S 18-55mm f/3.5-5.6 IS II Kit Lens Clean glass, 100% working (Fungus හෝ haze කිසිම දෙයක් නැහැ). Canon EF-S 24mm f/2.8 STM Pancake Lens Landscape, Street photography සහ Video content වලටම හරියන Super sharp prime lens එකක්. Canon EF 50mm f/1.8 STM Prime Lens (Bonus/Extra) Note: Autofocus එක වැඩ කරන්නේ නැහැ. බට් Manual Focus වලින් පාවිච්චි කරලා පට්ට sharp portraits සහ සුපිරි background blur (bokeh) එකක් ගන්න පුළුවන්! Included Accessories: Original Battery & Charger Neck Strap & Lens Caps (Original box එක නම් නැහැ)