💥 MITSUBISHI CANTER T 💥 දිග අඩි 14.5 පළල් මුහුණ මුලු පැටවුම් බර 3500Kg (3.5 Tons) ඉදිරිපස උඩු දුනු පසුපස උඩු දුනු ඇණ තව් 6 සහිත රෝද පසුපස double wheel ලීසිං පහසුකම් සහිතයි. ✅ 2019 නිෂ්පාදිත වර්ෂය ✅ 2990 CC Diesel Turbo Engine ✅ Automatic Transmission ✅ 2WD ✅ 192,000Km ධාවනය කර ඇත ✅ White ✅ Model Code: FEB80 💎Lane Departure Warning 💎Emergency Brake Assist 💎Retractable Mirror 💎Eco Mode 📩 වැඩි විස්තර සඳහා අදම අපට Call කරන්න!