* දිග අඩී 14' 1/2" * නිෂ්පාදිත වර්ෂය 2015 * Full Aluminium Body * ඇන්ජිම අලුත්වැඩියා කර 1000km ට අඩු හොඳම ධාවනය තත්ත්වයේ ඇත. * JAC වර්ගයේ ලොරි රථය(Isuzu මුහුණ තබා ඇත.) * මිල ලක්ෂ 44/= (මිල ගණන් සාකච්ඡා කර ගත හැක.) * ඉතා ඉක්මනින් විකිණීමට **සුනිල Options: AIR CONDITION, POWER STEERING, POWER WINDOW