ඉතා අඩු ධාවනයක සහිත, හොඳින් නඩත්තු කළ Pulsar N160 Premium බයික් එකක් විකිණීමට ඇත. ධාවනය කර ඇත්තේ කිලෝමීටර් 4,350ක් පමණයි Servicing 2ක් සිදු කර ඇත Full Insurance සහිතයි තවත් එක් Free Service එකක් ඉතිරිව ඇත ටයර් ගෙවීමක් නොමැත ඉතා හොඳ තත්ත්වයේ ඇත Zero accidents