මාලබේ නගරයට ආසන්නව රත්නාරම පාරේ වටිනා දෙමහල් නිවසක් විකිණීමට ඇත. ල්ක්ෂ 298 ⭕ මාලබේ අවට පදිංචියට වටිනා නේවාසික පරිසරයකින් දෙමහල් නිවසක් සොයන ඔබට කදිම අවස්ථාවක්! 📌 පර්චස් 10යි . 📌 නිවසේ විස්තර: ◾ නිදන කාමර 3 යි. ◾ මුළුතැන්ගෙය ◾ නාන කාමරය 2 ◾ වාහන 3ක් නැවැත්වීමේ පහසුකම (3 Parking slots) 📍 පිහිටීම සහ පහසුකම්: ◾ අතුරුගිරිය අදිවේගි මාර්ගයට 1.2 Km ◾ මාලබේ නගරයට 2.5km යි. ◾ අරංගල හන්දියට 1.2km යි. ◾ 190/170/බස් මාර්ගයට 1.KM යි ◾ සුපිරි වෙළඳසැල් (Supermarkets), පිරවුම්හල් (Filling Stations) සහ සියලුම ප්‍රධාන බැංකු 1km ක් ඇතුළත පිහිටා ඇත. 💰29.8 Million