ඔයාගේ Ford එක තවමත් **standard grille එකත් එක්කද?** 👀 එහෙනම් දැන් වෙලාවයි… **Ford එකට aggressive look එකක් දීලා, හැමෝගෙම attention එක ගන්න!** 🦾🔥 ⚡ **PREMIUM LED FORD GRILLE UPGRADE** 💡 **Ultra-Bright LED FORD Lettering** Powerful illuminated **FORD lettering** එකත් එක්ක night-time road presence එක next level එකකට! 🔥 🟠⚪ **Dual-Color LED Bars** Premium **Amber + White LED lighting** — rugged look එකත් modern style එකත් එකටම. ✅ **Perfect OEM-Style Fit** Ford models සඳහා designed කරලා, clean & seamless fitment එකක් ලබාදෙන්න.