FORD RANGER RAPTOR 2022+ BONNET SCOOP 2022+ Next Gen Raptor එකට තවත් Aggressive Look එකක් ඕනද? ✅ 2022+ Next Gen Raptor / Ranger වලටම හදපු Perfect Fitting ✅ Matte Black / Glossy Finish - Sporty & Premium Look ✅ Bonnet එකට Muscle Look එකක් දෙයි ✅ High Quality ABS Plastic - අව්වට, වැස්සට ඔරොත්තු දෙනවා ✅ Double Tape Fitting - ඇණ ගහන්න ඕන නෑ, බොනට් එකට හානියක් නෑ ✅ BHEESHMA Quality Guarantee Plain Bonnet එකක් නෙවෙයි, මේක තමයි RAPTOR STYLE එක! Stock ඉවර වෙන්න කලින් දාගන්න! 📍 BHEESHMA AUTO STYLE - No 117/C, New Kandy Road, Kothalawala, Kaduwela