Travel videos, vlogging, bike rides සහ adventure content සඳහා සුදුසුයි. විශේෂාංග: • 5.3K 60fps සහ 4K 120fps වීඩියෝ • HyperSmooth 6.0 Video Stabilization • HDR Video • ඉදිරිපස සහ පිටුපස display ලබාදෙන දෑ: • GoPro HERO12 Black Camera • Original box සහ ඇතුළත packaging • ඡායාරූපවල පෙන්වා ඇති mounts සහ screws • One Battery Condition: Brand New ස්ථානය: Malabe වැඩි විස්තර සඳහා අමතන්න.