Toshiba 320GB Laptop Internal Hard Drive (2.5 inch) for Sale! HDD 2ක් ඇත. ඉතා හොඳ ධාවන තත්ත්වයේ පවතී (Tested & Working 100%). • Brand: Toshiba • Model: MQ01ABD032 • Capacity: 320 GB • Size: 2.5-inch (Laptop, External HDD Casing සඳහා සුදුසුයි) 💰 Price: Rs. 2000 (Each / එකක්) දෙකම ගන්නවා නම් සාධාරණ අඩු කිරීමක් කර දිය හැක. 📍 Location: Maharagama 🚚 Pick up or Delivery available. වැඩි විස්තර සඳහා Inbox කරන්න.