Original Apple Magic Mouse 2 | Excellent Condition Apple Magic Mouse 2 එකක් විකිණීමට ඇත. ඉතා හොඳ තත්ත්වයේ පවතී Bluetooth හරහා Connect වේ Windows PC සමඟ පරීක්ෂා කර ඇත භාවිත කර ඇත්තේ මාස 6 පමණි UK වලින් ලැබුණු එකකි Original Box එක නොමැත Charging Cable එක නොමැත මිල: රු. 19,000 (මිල සාකච්ඡා කරගත හැකියි) වැඩි විස්තර සඳහා Inbox කරන්න. Location: [මහරගම(නාවින්න)]