පිටත බඳ සහ සුදු පැහැති තීන්ත ඉතා හොඳ තත්ත්වයේ පවතී. එන්ජිම සහ ධාවන තත්ත්වය විශිෂ්ටයි. Dual A/C පහසුකම ඇත. ටයර් තත්ත්වය 70% ක් පමණ වේ. හොඳින් නඩත්තු කරන ලද පිරිසිදු අභ්‍යන්තරය. සියලුම ලියකියවිලි (Clear Documents) Options: AIR CONDITION, POWER STEERING, POWER MIRROR, POWER WINDOW