TVS Star Sport 125ES NW WL-5XXX (2011 Register) ✔️ Allow Wheel සමග Self Start ආපු බයිසිකල් එකේ සියලු Option ආපු විදියටම සියල්ල වැඩ. පදින්න ගන්න කෙනෙක්ට වටිනව. තෙල් සුවදටත් දුවනව. දන්න අය දන්නව. 🚨 Original එන Car Charger එක පවා වැඩ නිසා Pickme Uber වගේ දුවන කෙනෙකුටනම් කියාපු Bike එක. හදන්න කිසිම දෙයක් නෑ. ගත්ත පැත්ත. 🛵 NW WL-5XXX (2011 Register) 🏍️ Self Start & Kik Start 🔋 බැටරිය හොදයි. 🏍️ Original ආපු ටැංකිය හදල නෑ. දිරුම් නෑ. 🛞 Allow Wheel 🛞 ටයර් දෙකම ධාවන තත්වයේ 😋 සයිලාන්සර් හොදයි ⚙️ Engine 100% (සද්ද බද්ද දුම දැමිලි නෑ) 🛴 හැඩල්/පෝක්/ශොකට් සියල්ල හොදයි 🔓 හැඬල් ලොක් එක පවා වැඩ 🚦 ලයිට්ස් සියල්ල වැඩ (නිවුට්රල්, හෙඩ් ඩිම්, Signal පවා) 🔌 Car Charger එක වැඩ 🔢 නම්බර් පේලේට් දෙකම ඔරිජිනල් 🔑 යතුරු දෙකක් තියනව 😋 ගමන හොදටම හොදයි 📑 ලිපිලේකන සියල්ල ඇත. (ඔරිජිනල් පොත, id copy, MTA6) 😋 බලපත්‍ර ඉදිරියට 2027 📍කුරුණෑගල - මාවතගම තියෙන්නෙ Rs. 185,00 ...