🏍️ Hero Honda Pleasure For sale: • Original පොත ✅ • License, Insurance 2027 දෙසැම්බර් දක්වා ඇත ✅ • සියලු ලියකියවිලි සම්පූර්ණව ඇත ✅ 💰 සම්පූර්ණ මුදල : Rs. 160,000 /= • 1st Owner TIN Number එකත් තියනවා ✅ • Home use bike 👍 • Engine running good (සද්ද බද්ද දුම දාන ඒවා මුකුත් නෑ) 💯 • Cowlings කැඩිලා නැ ✅ • Self start / Kick start working ✅ 📍 Location : කුලියාපිටිය, හෙට්ටිපොළ 📞 Contact 👉 මිල ගණන් වෙනසක් කරගන්න පුලුවන්