🏍️ Pulsar 135 LS බයික් එකක් විකිණීමට ඇත! 📍 ස්ථානය: කුරුණෑගල, වැල්ලව 🔹 අංකය: XD (2011) 🔹 එන්ජිම ඉතා හොඳ තත්ත්වයේ ඇත. 🔹 මීටර් සහ මෝටර් ඇතුළු සියලුම දේවල් වැඩ කරයි. 🔹 ටයර් දෙකම 90% ක හොඳ තත්ත්වයේ ඇත. 🔹 ලයිසන් අප්ඩේට් කර ඇත. 💰 මුළු මිල: රු. 235,000යි. ✅ අත්පිට රු. 55,000ක් ගෙවා ඉතිරි මුදල සඳහා ෆිනෑන්ස් පහසුකම් ලබාගත හැක. 📞 වැඩි විස්තර සඳහා අමතන්න: