🇯🇵 Original Japan KOMATSU PC15 (1.5 Ton) Mini Excavator විකිණීමට! ඔරිජිනල් මීටර් පැය 3,019 hrs Engine & Hydraulic Pump 100% (ඔයිල් ලීක් නැත) Full Manual Levers (නඩත්තුව ඉතා පහසුයි) Steel Tracks with Rubber Pads (පාරට හානි නොවේ) පෑස්සුම් නොමැති ඔරිජිනල් බූම් එක සහ Dozer Blade එක Canter / Tipper රථයකින් පහසුවෙන් ගෙන යා හැක 📍 ස්ථානය: උහුමීය, කුරුණෑගල 💰 මිල: පරීක්ෂාවෙන් පසු සාකච්ඡා කළ හැක 📞 ඇමතුම් / WhatsApp