🛻𝐓𝐚𝐭𝐚 207 𝐏𝐢𝐜𝐤 𝐔𝐩 𝐓𝐫𝐮𝐜𝐤 🛻 ---වාහනයේ විස්තරය--- 👉නිශ්පාදන වර්ෂය- 2011 👉ලියාපදින්චිය -2011 👉Body Condition 99% 👉Engine/Running Condition 100% 👉Smooth gear shifting කැබියේ ඔර්ජිනල් පේන්ට් ඇත. ඉතාමත් හොඳ තත්වයෙන් පවතී. 👉කැනපිය අලුතින්ම ජීප් රෙද්ද ගසා ඇත. 👉දිරැම් කිසිවක් නොමැත. 👉ඔයිල් ලීක් මොකුත්ම නෑ.. 👉Photos වල කන්ඩිශන්ම වාහනයේ ඇත. • සුපිරිම Tata 207 එකක්.. 💳 බලාපොරොත්තු මිල (විසිතුන් ලක්ෂ හතලිස් දහසයි. 👉ඉතා සාධාරණ මිලක් කියලා තියන්නේ අඩු කරන්න කතා කරන්න එපා. 📍කුරැනෑගල Options: POWER STEERING