Nissan HB12 Trad sunny 16- **** 3rd owner book 1500cc Ac වැඩ Engine 💯 Power steering 💯 බොඩි හොදටම ඇත ටින් බොඩි බීඩින් හොදම තත්වයේ ඇත දිරුම් නෑ එන්ජින් රූම් ඩිකි රූම් ඔර්ජිනල් ටයර් 4ම අලුත් Clutch plate presure plate දාලා තියෙන්නේ අලුතෙන්ම No any running repairs Home used vehicle Just by and ride 17.50/- මිල වෙනසක් කල හැක Options: AIR CONDITION, POWER STEERING