ජපන් බස් රථයකි අලුත් බැටරි ටයර් හොඳයි.ඉන්ධන ඉහල මට්ටමේ වැඩ. එන්ජින් හොඳ තත්වයේ දිනපතා වසර ගණනක් ගාමන්ට් සේවයේ කලට වේලාවට ගමන් ගන්නා බස් රථයකි. ඇතුල හොඳයි. මෙම මිලට පේන්ට් කර දෙනු ලැබේ. නැති නම් මිල සාකඡ්චා කර ගත හැක. පොතේ මිස්ෂුබිසී ලෙස පමණ්ක් සඳහන් නිසා අවශ්‍ය නම් රෝසා පූසෝ බොඩියක් තියාගත හැක.