Nissan vanette එකක් වහාම විකිණීමට ඇත! 🚐✨ ඉතාමත් සුපිරි ධාවන තත්වයේ පවතින, නිවසක පාවිච්චි කරන ලද Nissan vanette වෑන් රථයක් වහාම විකිණීමට ඇත. පවුලේ ගමන් බිමන් වලට මෙන්ම ව්‍යාපාරික කටයුතු සඳහාද ඉතාමත් සුදුසුයි. 📍 වාහනයේ විස්තර:මාදිලිය: Nissan vanette(Flat Roof) * ආසන පේළි: සීට් පේළි 2 (Adjastable Seet) 💺 * නිෂ්පාදිත වර්ෂය: 1995 * ලියාපදිංචි වර්ෂය: 2000 * ඉන්ධන වර්ගය: ඩීසල් (Diesel) ⛽ * ගියර් පද්ධතිය: Manual🌟 විශේෂාංග සහ තත්වය:, * Flat Roof මොඩලය * Dual A/C (නියමෙටම වැඩ කරයි) ❄️එන්ජිම සහ රනින් තත්වය 100% ක් සුපිරි * අලුත් බැටරි * පිරිසිදු ලියකියවිලි (Clear Documents) සියල්ල යාවත්කාලීන කර ඇත. * මිලදී ගෙන කිසිදු අලුත්වැඩියාවකින් තොරව ධාවනය කළ හැක. * 💰 මිල: රු. 4450000 (ලක්ෂ 44.50)(වාහනය පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සුළු වශයෙන් සාකච්ඡා කරගත හැක) *📍 වාහනය පරීක්ෂා කළ හැකි ස්ථානය: [Narammala ] 📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න] Options: AIR CON ...