දෙවන අයිතිය ඔරිජිනල් පේන්ට් ඔරිජිනල් තත්ත්වයෙන්ම ඇත 14.5 ෆුල් බොඩිය එන්ජිම සම්පුර්ණයෙන්ම අලුත්වැඩියා කර ඇත අලුත් බැටරි අලුත් ටයර් වැඩි විස්තර සඳහා අමතන්න පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක Options: AIR CONDITION, POWER STEERING, POWER MIRROR, POWER WINDOW