නාවලින් ඉඩමක් ගන්න මෙන්න හොඳම අවස්ථාව! 📈💰 දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ වසර 30ක අත්දැකීම් ඇති ප්‍රමුඛයන්ගෙන්, නාවල පිහිටි ඉහළම වටිනාකමකින් යුතු ඉඩම් ව්‍යාපෘතිය! ඇයි ඔබ නාවලින් ඉඩමක් තෝරාගත යුත්තේ? • කොළඹට ඉතා ආසන්නයෙන් පිහිටීම. • දිනෙන් දින ඉහළ යන ආයෝජන වටිනාකම. • කිසිදු හිසරදයක් නැති පහසු ගෙවීමේ ක්‍රම. විශේෂ ගෙවීමේ ක්‍රමවේද: 👉 මුලින් 25%යි - ඉතිරිය පොලී රහිතව මාස 24න්. 👉 මුලින් 10%යි - ඉතිරිය මාස 40කින්. 👉 මුලින් 25%යි - ඉතිරියට අප විසින්ම සලසා දෙන බැංකු ණය පහසුකම්. ලබාදී ඇති පහසුකම්: 🔹 තෙකලා විදුලිය & නල ජල පහසුකම් 🔹 පුළුල් කාපට් යෙදූ මාර්ග සහ කොන්ක්‍රීට් කානු පද්ධති 🔹 සියලුම රජයේ අනුමැතීන් සහිතයි 🔥 සීමිත බිම් කොටස් කිහිපයක් පමණි! 📲 අදම කතා කරන්න: [