➤ කොට්ටාව 255 බස් මාර්ගයේ සිද්ධමුල්ල ඉන්ධන පිරවුම්හලට මීටර් 100–150ක් පමණ ඉදිරියෙන් පිහිටි පර්චස් 20ක ඉඩමක් විකිණීමට ඇත. ➤ ඉඩමේ දැනට නිවසක් පිහිටා ඇති අතර නිදන කාමර 4ක් සහ නාන කාමර 2ක් සහිතයි. ➤ පර්චසයක මිල රුපියල් ලක්ෂ 13කි. ➤ සම්පූර්ණ මිල රුපියල් මිලියන 26කි. ➤ අඩු අයවැයකින් ඉඩමක් සොයන අය සඳහා සුදුසු අවස්ථාවකි. ➤ ඉඩමේ වටිනාකම පදනම් කරගෙන මිල නියම කර ඇත. ➤ මිල සාකච්ඡා කළ නොහැක. ➤ වැඩි විස්තර සඳහා විමසන්න. ➤ නිරවුල් සහ පිරිසිදු ඔප්පු. ➤ නිස්කලංක පරිසරය. ➤ සියලුම නාගරික පහසුකම්. ➤ ජලය , විදුලිය ඇත. ➤ සියලුම අනුමැතිය සහිතයි .... ➤ ප්රභු නේවාසික පරිසරය. ★ Close to Super Markets, Banks, Schools & other essential facilities ★ All infrastructure perfectly available including waste collection service. ★ There is no legal or financial issues associated with the property. ⇨ Feel free to call for an appointment or for More information Contact ...