❄️ AC unit එකේ මිල සහ installation වියදම වෙන වෙනම දැනගෙන ඔබේ වැඩේ සැලසුම් කරගන්න. Bedroom එකට හෝ වැඩ කරන කාමරයට AC එකක් ගන්න හිතනවාද? ඔබේ තැනට 12,000 BTU ගැළපෙනවාද කියලා තෝරාගන්න අපි උදව් කරන්නම්. MIDEA KLYMA 12,000 BTU INVERTER AIR CONDITIONER 💰 Rs.149,900 — SUPPLY ONLY 📦 ඔබට ලැබෙන package එක ✅ Brand-new Midea Klyma wall-mounted split AC ✅ Model: MSEZ1B-12CRDN8 ✅ Inverter technology with R32 refrigerant ✅ Indoor unit, matching outdoor unit and remote controller 🎁 Original 3.5 m copper pipe kit included 🛡️ WARRANTY • Compressor — 10 years • PCB — 2 years • Full unit — 1 year Written warranty terms and installation/maintenance conditions apply. 🔧 Installation අවශ්‍ය නම් අපට කියන්න. Site එකේ අවශ්‍යතා අනුව වෙනම quotation එකක් ලබාදී installation එක සැලසුම් කරන්න පුළුවන්. ඉහත මිල equipment supply සඳහා පමණයි. Enquiries welcome from Kottawa ...