Leaf Ora Where Nature come to life විවිධ හැඩතල වලට නිර්මාණය කල පැල වර්ග යොදාගෙන ඔබගේ ගෙවත්ත වඩාත් අලංකාරවත් ලෙස සකසා ගැනිමට මෙන්ම ඔබගේ ගෙවත්තද එදිනෙදා දක්නට ලැබෙන සියලු දෙනාගෙම ආකර්ශනය බලාගතහැකි ඔබටම විශේශ වු උද්‍යානයක් සකසා ගැනිමට අවශ්‍ය අලංකාරවත් පැල වර්ග මෙහිදි ලබාගතහැක Rs8,000 සිට Rs12,000 Rs14,000 Rs25,000 Rs100,000 දක්වා හැඩ කපපු බෙන්ජමිනා වර්ග ඇත. Malabe main road Kottawa Sirimalwattha