> ගාන අඩුයි වැඩ ගොඩයි! 🚀 > පොඩි Hotel එකට, Catering එකට හොඳම එක! > OPERA 6 Tray Steamer - 10kg ධාරිතාව > මේකෙන් බත් විතරක් නෙවෙයි! > 🍚 බත් | ඉඳි ආප්ප | වටලප්පන් | මස් වර්ග | එළවළු වර්ග > එකෙන්ම ඔක්කොම! > > ✅ අඩු විදුලි වියදම - දවස පුරා දිව්වත් බය නෑ > ✅ කල් පවතින ගුණාත්මකයි > ✅ නඩත්තු පහසුයි - පාවිච්චි කරන්න ලේසියි > Restaurant, Catering කරන අයට මේක වාසියක්! > ඔබේ Business එක ගොඩ නගන්න අපිත් එක්ක අදම එකතු වෙන්න! > වැඩි ධාරිතාව, ලොකු වැඩ!