Sharing Boarding Rooms available Kelaniya near Wanawasala Railway Station!!! Rent : 8500/- per person (Including water and Electric bills) *Parking available!!! *Walking distance to the Railway Station. *Groceries stores, Saloons, Restaurants and Pharmacies can be found near the boarding house. Call for more information කැලණියේ, වනවාසල දුම්රිය ස්ථානය අසල නවාතැන් පහසුකම් ඇත!!! කුලිය: එක් අයෙකුට රු. 8,500/- (ජල හා විදුලි බිල්පත් ද ඇතුළුව) *වාහන නැවැත්වීමේ පහසුකම් ඇත!!! *දුම්රිය ස්ථානයට පයින් යා හැකි දුරින් පිහිටා ඇත. *නවාතැන අසලම සිල්ලර වෙළඳසැල්, සැලෝන්, ආපනශාලා සහ ඖෂධ අලෙවිසැල් ඇත. වැඩි විස්තර සඳහා අමතන්න.