Office Meeting Table – වෘත්තීයමය හා ආකර්ෂණීය තේරීමක්! කාර්යාල සාකච්ඡා සහ Meeting සඳහා සුදුසු, අලංකාර හා නවීන Design එකකින් යුත් Office Meeting Table එකක්. ශක්තිමත් හා කල්පවත්නා නිමාව කාර්යාලයට Professional පෙනුමක් එක් කරයි Meetings, Discussions සහ Team Work සඳහා කදිමයි Office, Conference Room සහ Meeting Room සඳහා සුදුසුයි ඔබේ කාර්යාලයට ගැළපෙන Quality Meeting Table එකක් – දැන්ම ලබාගන්න!