2007/2012.ඔරිජිනල් ඩීසල් ,මැනුවල් ,බොඩ් පීලි 100% ,එන්ජින් රනින් 100% ,එන්ජිමේ හුමාලයක්වත් නෑ ,,ටයර් බැට්‍රි අලුතින් දමා ඇත ,අවශ්‍යනම් ලක්ශ හැටකට ආසන්න මුදලක් ෆිනැන්ස් පහසුකම් සලසාදිය හැක ,,තියෙන්නෙ රබුක්කන/ Options: AIR CONDITION, POWER STEERING, POWER MIRROR, POWER WINDOW